Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Friday, July 10, 2015

ඔබට ආදරය කල යුතුද, නැද්ද ?



නුඹ මට මෙය පවසන්න
මා ආදරය කල යුතුද නැද්ද කියා
නුඹ හදෙහි ලිපිනය දෙනු මැන
මා ආදරය කලත් නැතත්

මෙය පමණක් පවනන්නම් නුඹ හට
මාගේ ආදරයේ නාමයෙන්
මා හට පාලනය කර ගත නොහැක කියා
එනමුදු,හදවත සිතනු ලැබුවා
අප මුණ ගැසීමට පටන් ගත් පසුවත්,
වරක් ඇසිය යුතුයි කියා

මෙවැනි ආශාවන් මිට පෙර කවදාවත් නොතිබිණ
කිසිවකු හමු වීමට මෙතරම් උත්සාහ නොගෙන ඇත
මාගේ පැනයන් වලට පිළිතුරු  ලබා දෙනු,
මා අවශ්‍ය වූවත්, නොවූවත්
දෑසින් දෑස එක් කරවන්න,අවශ්‍ය වුවත්,නුවත්.

මාහට ඇත්තේ චුටි චුටි සිහිනයන්ය
සිහිනයන් තුල ගීතයක්  ඇත
ගීතයන් තුල ජීවිතය ඇත.
ඒ වගේම, දයාව සහ ආදරයත්
මම තව දුරටත් නොදකිමි එවන් සිහින
එහි,නුඹ නොමැතිනම්
ඔන්න ,මා කියනු ලැබුවා
මෙතෙක් සැගවී තිබුණු දේ

මා හද මටත් වඩා නුඹව විශ්වාස කරන්නට විය
තනිවූ මොහොතවල් වලදී,දකිමි නුඹ ගැන සිහිනයන්
නුඹ ගැන ඇතිවිය මා හට ආදරයක්
නුඹගෙන් කවදාවත් නොඅසමි
ආදරය කලත් නොකලත්
නුඹගේ සිහිනයන් තුලයි දැන් ජිවත් වීමට වුවමනා
එය පමණයි මට අවශ්‍ය.......



No comments:

Post a Comment